උතුරු කොරියාව පොළොව හොල්ලයි

උතුරු කොරියා භූමියේ විශාල කම්පන තත්ත්වයක් හට ගත් බව විදෙස් වාර්තා පවසයි.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් හටගත් එකක් බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

මෙම කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසට සටහන් වී ඇති බවටයි අමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.

මෙම කම්පනයත් උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමකින් සිදුවු එකක් බවට ද සැක මතුවී තිබෙන බව බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා සචහන් කර ඇත





No comments

Powered by Blogger.