ක්‍රීඩා ලෝලීන්ට වඩා පොලීසිය ඉදපු ඊයේ මැච් එක ගැන හර්බජාන් සිං ලෝකෙටම කියපු දේ

පෙරේදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අතර පස්වෙනි එක්දින තරගය ක්‍රීඩා ලෝලීන් විසින් වර්ජනය කරනු ලැබීම ගැන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං ට්විටර් පණිවුඩයක් ඔස්සේ සිය කනගාටුව පළකර තිබෙනවා.
“ලංකාවේ ක්‍රිකට් මෙතරම් පහලට වැටීම දුකක් …” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.
අවසන්වරට පල්ලෙකැලේ පැවති තරගයේදී බෝතල් ප්‍රහාර වලිනුත් පසු පොලිස් භටයන් 1000ක් පෙරේදා තරගයට යෙදවූ අතර ඊට අමතරව විශේෂ කාර්ය බලකායේ සේනාංකයක්ද යෙදවූවා.
නමුත් දිගින් දිගටම පරදින තරග බලන්නට නරඹන්නන්ට අවශ්‍ය වූයේ නැත බොහෝ පිරිස් තරගය බැලීම වර්ජනය කර තිබුණා.

No comments

Powered by Blogger.