ඇපල් ඇයි මෙච්චර ගණන්
I phone 8 සහ 8 Plus
Iphone 8 - 64 GB - 699$ (ලංකාවේ මුදලින් 110,000 ක් පමණ)
Iphone 8 Plus - 64 GB - 799$ (ලංකාවේ මුදලින් 125,000 ක් පමණ)
ඇපල් ඇයි ෆෝන් 8 සහ 8 Plus ජංගම දුරකථන පසුගිය වසරේ එලි දැක්වූ 7 හා 7 Plus සමග සැසදීමේදී ලොකු වෙනස් කමක් දැක ගැනීමට නොහැකි වුවත් නව අංග කිහිපයක්ම ඇපල් සමාගම විසින් එකතුකොට තිබේ.
ආලෝකයට සංවේදී වන නව HD Retina Display වලින් නව දුරකථන සමන්විත වන අතර A11 Bionic චිප් එකකින් සමන්විත වනවා. එය A10 චිප් එක සමග සැසඳීමේදී 25% වැඩි වේගයක් අයිෆෝන් 8 වෙත ලබාදී තිබෙනවා.ඉදිරිපස ඇති Stereo Speakers වල ශබ්ධය 25% කින් වැඩි දියුණු කිරීමටද ඔවුන් කටයුතු යොදා තිබෙනවා.
බොහෝ ජංගම දුරකථන සමාගම් මෙයට පෙර හඳුන්වා දුන් රැහැන් රහිත චාජ් කිරීමේ පහසුකම ඇපල් මෙවර හඳුන්වා දෙනු ලැබුවා. රැහැන් රහිත චාජ් කිරීමේ පහසුකම් සඳහා ඔවුන් පොදු තාක්ෂණයක් භාවිතා කරන හෙයින් වෙළඳපොලේ දැනට පවතින බොහෝ රැහැන් රහිත දුරකථන චාජර් ඇපල් සඳහා යොදා ගත හැකිවනු ඇත.
මෙවර දුරකතනයේ නිමාව වීදුරු සහ ඇලුමිනියම් මිශ්‍රව සකසා ඇති අතර Silver, Space Grey, Gold පහන් ලබාගත හැකිවනවා. ඇපල් 8 දුරකතනයේ මෙගා පික්සල් 12 කැමරාවකින්ද 8 plus දුරකථනය 12 මෙගා පික්සල් කැමරා දෙකකින්ද සමන්විත වනවා.
උපුටාගැනීම : නෙත් ගොසිප්

Leave a Comment