ඔබේ පෙම්වතියට කිසිදා නොපැවසිය යුතු දේවල් 5ක්
කාන්තාවන් තේරුම් ගන්න අමරුයි කියල ගොඩ දෙනෙක් කියනව. සමහර අයගෙ අත්දැකීම් එක්ක ඒ කතාව හරි වන්නත් පුලුවන්. නමුත් අපි එයාව තේරුම් ගන්න අමාරුයි කියල අතැරල දෙම්මොත් වෙන්නෙ එයාව අපිට කවම දාකවත් තේරුම් ගන්න බැරිවෙන එකයි. ඒක නිසා අපි හැම වෙලාවකම එයා ආසකරන දේවල් මොනවද, ආස නැති දේවල් මොනවද, එයාට තරහ යන දේවල් මොනවද වගේ පොඩි පොඩි කරුනු ටිකක් දෑනගෙන ඉන්න ඔනෙ. මම මේ කියන්ඩ හන්නෙ ඔයා කවම දාකවත් ඔයාගෙ __ ට __ ට කියන්ඩ හොද නැති දේවල් ටිකක්. මෙතන විස්තර කරල තියෙන්නෙ නම් පොඩ්ඩයි. නමුත් ඔයාල කියන්ඩ ඔන නැති දේවල් මොනවද කියන එක ගැන පොඩි හරි කරුනු ටිකක් තේරුම් ගනී කියල හිතනව. මේ වගේ පොඩි පොඩි දේවල් නිසා අදර වන්තයන්ට තමන්ගෙ ආදරවන්තියව, ස්වාමියාට තමන්ගෙ බිරිද, ලමයින්ට තමන්ගෙ වටිනා දෙමවුපියො නැතිවුන අවස්තා බොහොමයි. ඒක නිසා මේගැනත් හිතන්න. ඔයාල දන්න මේවගේ කරුනු තියනව නම් කටිටියටම දෑනගන්න කියන්නකො.
1 ඔය හරියට නිකන් අරයා වගේ
කාන්තාවක් කවදාවත් කැමති නෑ තමන්ව වෙනත් කෙනෙක් එක්ක සන්සන්දනය කරනවට, ඒ වගේම තමයි එයාල ඔයා වෙන කෙනෙක්ව වර්නනා කරනවටත් කැමත් නෑ. ඒකනිසා ඔයා හරියට අරය වගේ නැත්තම් ඔයත් කරන්නෙ එයා කරන වැඩමයි වගේ දේවල් කියන්න එපා
2 ඔයාත් හරියට අපේ අම්මා වගේමයි
මේ වගේ දේ ඔයාගෙ පෙම්වතියට කියන්න එපා. මේ කතාවෙන් හැගෙන්නෙ ඔයාගෙ අම්මවයි එයාවයි එක මට්ටමේ තිබ්බ වෙගේ අදහසක්. ඒ වගේ කතා වලට කාන්තාවන් එච්චරම කැමති නෑ.
3 ඇය කැමතිම දේවල් විවේචනය කරන්න යන්න එපා
කාන්තවක් උනත් පිරිමියේක් උනත් තමන් ආසකරන දේවල් තියෙන බව අමතක කරන්න එපා. ඒ දේවල් වලට කවුරුහරි මොනවත් කියනවට ඕනම කෙනෙක් කැමති නෑ. ඉතින් එයා ආසකරන දේවල් වලට මොකුත් කියන්න එපා. ඒ දේවල් තේරුම් අරගන ජීවත්වීම යහපත්.
4 ඇය දුකින් ඉන්න වෙලාවට ඇත් වෙන්න එපා
ඇය දුකින් ඉන්න වෙලාවට කවදාවත් එයාව තනි කරන්න එපා. ඒ වගේම ඒ වෙලාවට මගඇරල ඉන්නත් එපා. ඔයා එහෙම කලොත් එයා හිතාවි ඔයා එයා ගැන හිතන්නෙ නැ කියල. ඒක නිසා සැපේදි වගේම දුකේදිත් එයා ලගින්ම ඉන්න.
5 මීට කලින් කීයක් එක්ක යාළුවෙලා තියෙනවද ?
අත්තම කියනව නම් ඉතින් මේ වගේ කතා එලොවටත් නැති මේලොවටත් නැති කතා තමයි. මෙහෙම කතාවක් ඔය එයාගෙන් අහුවොත් ඒකෙන් අදහස් වෙන්නෙ ඔයාට එයා ගැන විස්වාසයක් නැ කියන එකයි. ඉතින් එහෙම කෙනෙක් එක්ක ඉන්න මොන කෙනාඳ කැමති. ඒක නිසා මේ වගේ කතා විහිලුවටවත් අහන්න යන්න එපා.
අන්තර්ජාලය ඇසුරිණි

Leave a Comment