දෙසැම්බර් 31 පසු හානී වූ මුදල් නෝට්ටු වලට රජය කරන දේ | SL GOSSIPS
විකෘති කිරීමකින්, වෙනස් කරන ලද , පළුදු කරන ලද හෝ කවරාකාරයෙන් හෝ හානියට පත් කරන ළද මුදල් නෝට්ටු සඳහා 2017 දෙසැම්බර් 31 වනදා යින් පසුව අලුත් නෝට්ටු නිකුත් කිරීම සිදු නොකරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කරනවා.
කෙසේ වෙතත් හිතාමතා හානී නොකොට පොදු බාවිතයේදී පමණක් හානී වූ මුදල් නෝට්ටු ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් සහ බලපත‍්‍රලාභී වාණිජ බැංකු හරහා පවත්නා ක‍්‍රිමවේදය යටතේ හුවමාරු කරගෙන එහි වටිනා කම තවදුරටත් පවත්වාගෙන යා හැකි.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහර මුදල් දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කොට මේ පිළිබඳ ප‍්‍රකාශ කර ඇති අතර එය මුදල් නෝට්ටු අතර ගුණාත්මක භාවය වැඩි කරීම සඳහාත් සත්‍ය හා ව්‍යාජ මුදල් හදුනා ගැනීම සඳහාත් මෙම තීරණය ගත් බව මහ බැංකුව ප‍්‍රකාශ කරනවා.
එම නිසා අද ඉදන් ඔයා මුදල් දෙනකොට ගන්නකොට පරිස්සම් ඇතිව හොදට හොයලා බලලා දෙන්න.නැත්නම් ඊළග අවුරුද්දේදී පාඩු විදින්න වෙයි

Leave a Comment