ඇමෙරිකාවේ ලාංකිකයන් ආරක්ෂිත ස්ථානවලට
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති සුළි කුණාටුවෙන් බලපෑම් සිදු වූ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම එම කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලාංකිකයන් සෙවීම සඳහා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනවිට විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බවද තානාපති වාර්තා සඳහන් කරයි.
ටෙක්සාස්හි ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ආධාර ලබාගැනී සඳහා මෙන්ම තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක්ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කර ඇත.
එම අංකය මෙසේය (202) 352-0355 එසේම මෙයට අදාළ සහන සේවා කටයුතු පිළිබඳ විශේෂ වැඩ කොටසක් ටෙක්සාස්හි ශ්‍රී ලංකා කොන්සිල්වරයා වන ශාන් හලම්බ මහතා වෙත පවරා ඇති අතර ඒ මහතාගේ දුරකථන අංකය මෙසේය.972-841-5367

Leave a Comment