ලියනාඩෝ ඩාවින්චි ඇත්තටම චිත්‍ර ශිල්පීයෙක් ද?


ලියනාඩෝ ඩාවින්චි යන නම ඇසූ පමණින් අපට සිහිවන්නේ අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකි 1452 වර්ෂයේ ඉපිද 1512 වර්ෂයේ මියයන තෙක්ම තෙක්ම මෙහි චිත්‍ර ශිල්පියා සිතුවම් කර ඇත්තේ චිත්‍ර විසි ගණනක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි.
එයින් මොනාලිසා සහ ජේසුස් වහන්සේගේ අවසාන සහ ජේසුස් වහන්සේගේ අවසාන භෝජන සංග්‍රහය යන චිත්‍ර ලෝක පූජිත නිර්මාණ විය.

ලියනාඩෝ ඩාවින්චි අපි හැමෝම දන්නා දක්ෂ චිත්‍ර ශිල්පියකු පමණක් පමණක් නොව ඔවුහු හෙට ලෝකය ගැන අද සිහින මැවූ විශ්වකර්මයකු යැයි හැඳින්වුවද වරදක් නැත.
ඒ බවර් සාධාරණීකරණය සාධාරණීකරණය කරන්නට ඔහුගේ දැනුම් සම්භාරය පැතිරී ගිය විෂය පථ හොඳම උදාහරණ වේ.
කාය විච්ඡේද විද්‍යාව, භෞතික විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව ,සත්ව විද්‍යා, ගෘහ නිර්මාණ ශිල්පය ඥානය ,භූගෝල විද්‍යාව ,යුද ආයුධ නිර්මාණ පිළිබඳ විද්‍යාව ,නව නිපයුම් පිළිබඳව පිළිබඳව ඔහු ප්‍රවීණයෙකි.
ඩාවින්චි නිතරම ඔහුගේ දැනුම අලුත් කර ගැනීමට වෙහෙසවූ අයකු ලෙස හඳුනාගත හැක.
නිතරම පර්යේෂණ පසුපස පසුපස සෛද්ධාන්තිකව හඹා යන ඔහු උගතකු බවට පත්වන්නේය ඔහු උගතකු යන ඔහු උගතකු බවට පත්වන්නේය ඔහු උගතකු බවට පත්වන්නේය .
පසුව සෛද්ධාන්තික තත්ත්වයන් බිඳ දමා ඔහු නව නිර්මාණ ශිල්පියකු බව පත්වන්නේ යැයි ඔහුගේ කෙටි සටහන් වූ සංකල්ප සහ ඒවාට අදාළ සැලසුම් සහිතව සහිතව චිත්‍ර සටහන් හොදම උදාහරණය. වසර 67ක ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම මුළු ජීවිත කාලය පුරාම කෙටි සටහන් ලෙස පිටු දහතුන් දහසක් පමණ දක්වා තිබේ.
ඒවායෙන් 7000ක් පමණ තවමත් පමණ තවමත් ඉතා සුරක්ෂිතව බ්‍රිතාන්‍ය කෞතුකාගාර තුළ තුළ සංරක්ෂණය කර තබා ඇත.
එම journal සහ කෙටි සටහන් codex arundel ලෙස හඳුන්වනු ලබයි.
ඩාවින්චි සිය සටහන් තුළ කුඩාම කුඩා පක්ෂියාගේ සිට සිට මහ විසල් ගුවන්යානා දක්වා පියාසර කිරීම් පිළිබඳව දක්වා තිබීම අදටත් අදටත් දක්වා තිබීම අදටත් අදටත් අරුමයකි .
විවිධ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන අයුරු විවිධ නව යුධ උපකරණ සහ සහ සැලසුම් උපකරණ සහ සැලසුම් නගර සැලසුම් මිනිස් සහ සත්ත්ව කායවිච්ඡේදන සටහන් වෙයි .
මෙහිදී කායවිච්ඡේදන සටහන් වල බාහිර හා අභ්‍යන්තර සටහන් වූ රූපරාමු සහිතව ඉදිරිපත් කිරීම ඔහුගේ නිපුනත්වය මනාව පිළිඹිබු කරයි.

මෙවැනි සටහන් සහ චිත්‍ර සියයකට අධික ප්‍රමාණයක් තවමත් සංරක්ෂණ මට්ටමේ ඇත ඇත.
එකල මිනිසුන් සිහිනෙන්වත් නොසිතූ යුද්ධ ටැංකි සිහිනෙන්වත් නොසිතූ යුද්ධ ටැංකි ටැංකි ගුවන් යාන හෙලිකොප්ටර යානා පිළිබඳව මුල් චින්තනය ලැබුවේ ඩාවින්චි ගේ සිත තුලය
. ඔහුගේ. ඔහුගේ මනසේ ඇඳුණු එම සංකල්ප චිත්‍ර සටහන් සහිතව ක්‍රියාත්මක කරන අයුරු පවා ඔහුගේ කෙටි සටහන් තුළ දක්නට ඇත. එකල මෙම සටහන් දුටු අය මෙය මොහු තුළ ඇති වූ විකාර උන්මන්තක අදහස් ලෙස සලකා ඒවා නොසලකා හැරියේය.
විශේෂයෙන් කායවිච්ඡේදන විද්‍යාවට විද්‍යාවට මහත් ඇල්මක් දැක්වූ ඔහු මළ සිරුර කපමින් මිනිස් සිරුර අභ්‍යන්තරික අවයව වල සියල්ල සියල්ල සටහන් මගින් දක්වා තිබුණි මුල්
අවධියේදී මිනිස් සිරුර සොයා ගැනීම අපහසු වූ බැවින් සත්ව මළ සිරුරු පවා ප්‍රායෝගික ඡේදනය කරමින් සටහන් සැකසුවේය.
එදා ඔහු විසින් සටහන් කරන ලද මිනිස් ශරීරයේ පටක පේශී අස්ථි අස්ථි පිළිබද සටහන සත්‍ය ලෙසම සියයට සියයක්ම මිනිස් ශරීරය ගැලපේ.
එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨතම කාය විච්ඡේද cake ලෙස ඩාවින්චි හඳුන්වයි.
ඩාවින්චි මමත් කරුවෙකි කරුවෙකි ඔහුගේ සටහන් වල ඇති සුවිශේෂිත්වය වන්නේ දකුණේ සිට වමට වචන ලේඛනගත කර තිබීමයි .
මෙයින් ඔහුගේ සටහන් අනෙක් අයට කියවීම සහ අදහස් හොරකම් කරගැනීම ඉතා දුෂ්කර විය .
මෙම ක්‍රමය පසුකාලීනව mirror writing ලෙස භාවිතා කරන ලදි.
මෙය අතිශය දුෂ්කර අකුරු රටාව ඔබ දන්නා හඳුනන ගිලන් රථයක ගිලන් රථයක ambulance  යන වචනය ඇත්තේද mirror writing ආකාරයටය.

මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න දැන්ම අපේ page එක like කරන්න.

තොරතුරු මූලාශ්‍රය piyasi kawluwa පිටුවෙන් පිටුවෙන්

No comments

Powered by Blogger.