ඔළු දෙකක් සහිත සර්පයෙකු හලාවත – බංගදෙණියේන් හමුව තිබේ.
අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු”වේ.
මෙය ඉතාමත් දුර්ලබ ගනයේ සිද්ධියකි.
මෙම සර්පයාව දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට කටයුතු කරන බව එම සර්පයා සොයාගත් පුද්ගලයා පවසයි.

No comments

Powered by Blogger.