ලංකාවේ කණ්ඩායමට තහනම් කෑමක් දන්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩා විවේකාගාරය තුළ විස්කෝතු
ආහාරයට ගැනීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ විදෙස් පුවත් සේවා වෙත පවසා ඇත්තේ, භෞත චිකිත්සක, අභ්‍යාසික පුහුණුකරු මෙන්ම තරග තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආහාර ප්‍රධානි ලෙස කටයුතු කරන්නා එක්ව මෙම තීරණය ගෙන ඇති බවයි
මුලාශය ලංකාදීප

Leave a Comment