ලෝක ඉතිහාසයේ අමරණීය ඡායාරූප
ලෝක ඉතිහාසයේ අමරණීය ඡායාරූප
Admin 001ලෝක ඉතිහාසයේ අමරණීය ඡායාරූප
ලොව ජනප්‍රිය සංගීත කණ්ඩායමක්වන බීට්ල්ස් විසින් මිනිසුන් 18 දෙනෙකු පමණක් සිටින ශාලාවක සංගීත වාදනය කරන අයුරු මෙහි දැක්වෙයි. සාමාන්‍යයෙන් මෙය සිදුවිය නොහැකි දෙයක්, මක්නිසාද යත් මොවුන්ගේ ප්‍රසංගයකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වන බැවිනි. ඡායාරූපය 1961 දෙසැම්බර් මාසයේ
අපි දන්නා නූතන ඔලිම්පික් උළෙල 1896 වසරේදී ආරම්භ විය. එනම් සංවිධානාත්මකව පැවත් විය.ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවැති මෙහිදී පැවැති මැරතන් තරගමාලාවේදී ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපය 1896
ලියනාඩෝ ඩාවින්චී විසින් ඇදපු මොනාලීසා චිත්‍රය ලෝක පූජිත සිතුවමකි. මෙය තවමත් විසදීමට නොහැකි සිතුවමකි . ලෝකයේ සිටින විවිධ විචාරකයන්ගේ මත ඉදිරිපත් කිරීම් තවදුරටත් වෙයි. අපිට අද නැරඹීමට හැකි ලෙස සිතුවම දෙවන ලෝක යුද්ධය කාලයේදී ආරක්ෂා කර පසුව නැවතත් ප්‍රංශයේ ලූවර් කටුගෙට වෙත ගෙන ගිය මොහොතේ , ලබාගත් ඡායාරූපය මෙහි වෙයි.
මෙහි දැක්වෙන්නේ චීනයේ ෂැංහයිහිදී දුම්රිය වේදිකාවේ සිටින තුවාල ලබා අඩමින් සිටින පොඩි දරුවෙකි . ජපානය හා චීනය අතර 1937 දී ඇවිළී ගිය යුද්ධයේදී සිදුවූවකි . මෙහිදී ජපානය විසින් හෙලන ලද බෝම්බවලින් නගරය කැඩී බිදී කැබලිවලින් වැසී ඇතිබව පෙනේ. ඡායාරූපය 1937
තවත් මේ වගේ වැදගත් දේවල් දැනගන්න පේජ් එකට ලයික් කරන්න අන්තර්ජාලය ඇසුරින්
Bold Text or Head of Article
Leave a Comment