තුන්වන ලෝක යුද්ධය ඇරඹේ ද?

ඇමෙරිකානු සෙබළුන් 7000 ක් ඇතුළු එක්ලක්ෂ 60000 ක් වෙසෙන පැසිපික් සාගරයේ ඇමෙරිකානු දිවයිනක් වන ගුවාම් දූපතට මිසයිල එල්ල කිරීමේ සැලැස්ම උතුරු කොරියා නායක කිම් ජොන් අන් වෙත ලබා දුන්බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙසේ නමුත් මිසයිල එල්ල කිරීමට පෙර තමන්ගේ නායකයා ඇමෙරිකාවේ හැසිරීම පිළිබදව අවධානයෙන් පසුවන බව එමගින් කියි සිටියි.
සිය නායකාගේ විධානය අනුව ඕනෑම වේලාවක මිසයිල එල්ල කිරීමට ස්ථානගත කර ඇති බව තවදුරටත් එම නිවේදනයෙන් පවසයි.
ඒ අනුව උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය විසින්  කිම් ජොන් අන් වෙත සැලසුම් ලබාදී සාකච්ඡාකරන මොහොතට අදාළ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.
මෙහි දැක්නේනෙ එම ඡායාරූපයි



මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයද ඔවුන්ගේ චන්දිකා ඡායාරූප අනුව උතුරු කොරියා මිසයිල දියත් කර හැකි ධනාත්මක තත්වයක් කරා ස්ථානගත වී ඇතිබව තහවුරු කරන ලදී. ඒ අනුව ඔවුනගේ ඉදිරි සැලසුම් තීරණය කරන බව වැඩිදුරටත් පැවසිණි.
මෙහිදි  ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ චන්දිකා දර්ශන නිකුත් කරන ලදි.
 ඒවා පහත වේ

උපුටාගැනීම සී.එන්.එන් පුවත් සේවය

No comments

Powered by Blogger.