සුමාත්‍රාවල භූ කම්පනයක් – අවදානයෙන් සිටින්නැයි වෙරළබඩ ජනතාවට දැනුම්දීමක්
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.
කෙසේවෙතත් මේ පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බවයි ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.


Leave a Comment