අහියෝගවලට අහියෝග කරපු හොකින්ස්

ශ්‍රේෂ්ඨ මිනිසෙක් මහාචාර්ය ස්ටීවන් හෝකින්ස්
තාරකා විද්‍යාඥයා විද්‍යාඥයා ගැලීලියෝ ගැලිලිගේ අභාවයෙන් හරියටම වසර 300 කට පසු එනම් එනම් 1942 ජනවාරි මස 8 ඔහු උපත ලැබුවේ ය.
එංගලන්තයේ උපත ලැබූ මොහු විසිවන සියවසේ පහළ වූ මහා දාර්ශනිකයකු වූ ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥය ලෙස ඔහුව හඳුන්වනු ලබයි එමෙන්ම විශ්වය ගැන සංකල්ප ඉදිරිපත් කළ අය අතරින් මොහු සුවිශේෂී චරිතයකි මොහු විශ්වයේ කළු කුහරය  පිළිබඳ සිද්ධාන්තය ලොවට ඉදිරිපත් කරන ලද  විද්වතාය.
කුඩා කල සිට දෙමව්පියන් සමගඋතුරු දිග ලන්ඩනයේ ජීවත් වූ ඔහු පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ඔක්ස්ෆර්ඩ් විදුහලට තේරී පත්වුණා .
සිය පියාගේ අභිමතය පරිදි වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සූදානම් වන මොහු පසුව එහිදී එහිදී වෛද්‍ය විද්‍යාව එම විදුහලේ  නොමැති එබැවින් භෞතීය විද්‍යාව හැදෑරීමට පටන් ගනී.
පසුව ඔහු එම විද්‍යාලයෙන් පිටව යන්නේ ස්වාභාවික විද්‍යාවට පළමු පන්තියේ උපාධියක් ලබාගෙනය.
පසුව cambridge සරසවියට ඇතුළුවන හෝකින්ස් එහිදී ඔහුගේ ප්‍රියතම විෂය වන වන අජටාකාශගාමී පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කිරීම ආරම්භ කරනවා . පසුව cambridge කේම්බ්‍රිජ් හී දී ආචාර්ය උපාධියක් ලබා ගන්නා ඔහු එක්දහස් නවසිය හැත්තෑ නමයෙදි ව්‍යවහාරික ගණිතය සහ න්‍යායාත්මක භෞතික විද්‍යාව දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත්වීමට  වරම් ලබනවා .1669 වර්ෂයේ දී සර් අයිසෙක් නිව්ටන් දරනු ලැබූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශිෂ්ටතම කීර්තිමත් විද්‍යාඥ හට හිමි සම්මානය ලැබූ එකම පුද්ගලයා වූයේ හොකින්ස් පමණි.
දැනට හැත්තෑ පස් වැනි වැනි පස් වැනි වැනි වියේ පසුවන හෝකින්ස් විසින් ආචාර්ය උපාධිය ලබාගෙන ඇති අතර තාරකා භෞතික විද්‍යාව පිළිබද නියමයන් හා හා නියමයන් හා පිළිබද නියමයන් හා හා විද්‍යාව පිළිබද නියමයන් හා හා නියමයන් හා පිළිබද නියමයන් හා හා ඒ සම්බන්ධ කෘති රාශියක් ඔහු විසින් රචනා කරන ලද ලෝක ප්‍රසිද්ධ විය .1982 වර්ෂයේදී british empire officer සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු ඔහු එක්සත් ජනපද ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙකුද වේ.
1962 දී ඔහුගේ ජීවිතය ජීවන ගමන ජීවන රටාව වෙනස් වන සිදුවීමක් සිදු සිදු සිදුවීමක් සිදු සිදු වන සිදුවීමක් සිදු සිදු වේ. එනම් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කරන සිදුවීමයි සිදුවීමයි කරන සිදුවීමයි. ඔහුගේ සිරුර අක්‍රීය කරන කරන රෝගයකට බඳුන් වේ.ඔහුගේ ජීවිත කාලය මාස දහ අටක් පමණක් බව වෛද්‍යවරු ඔහුට දන්වන ලදී මේ බාධක හමුවේ ද බාධක හමුවේ ද සියලු දුක් කම්කටොලු බිඳ දමා අභියෝග හමුවේ නැගී සිටින්නට  හැකිවේ.
මුළු සිරුරම අක්‍රීය මිහිරි රෝද පුටුවකට සීමා වුවත් ඔහුගේ බුද්ධිය සමස්ත මානව සංහතියේ අනාගත අභිවෘද්ධිය උදෙසා යොදා ගැනීමට ඔවුහු උත්සුක විය. එනම් මානව මානවයාගේ  අභිවෘද්ධියට  ඔහුගේ නියමයන් සහ සෛද්ධාන්තික සිද්ධාන්තයන් ප්‍රයෝජනවත් විය. ස්ටීවන් හෝකින්ස් කියන්නේ විසි එක්වන සියවසේ ජීවත් වූ විශිෂ්ටතම විද්‍යාඥයකු ලෙස හැඳින්වීම හැඳින් වීම අරුමයක් නොවේ.

No comments

Powered by Blogger.