නොමිලේ දීපු ලැප් වලින් පාර්ලිමේන්තුවේ 225 කරපු දේවල්

පාර්ලිමේන්තුව නියෝජනය කරනා මන්ත්‍රීවරුන් 225ස් දෙනාට නොමිලයේ ලැප්ටොප් පරිඝණක බෙදා දී තිබෙනවා.
මහජන චීන සමුහාණ්ඩුවේ සහනාධාර වැඩ සටහනකට අනුවයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම ලැප්ටොප් පරිඝණක ලබා දී ඇත්තේ.
ඒ අනුව ලැප්ටොප් පරිඝණක සමගින් නොමිලේ අන්තර්ජාල පහසුකම්ද මන්ත්‍රීවරුන්ට ඊයේ දින (22) සිට ලබා දීමට කටයුතු කර තිබෙනවා.
මේ අනුව මන්ත්‍රීවරු තමන්ට ලැබුනු ලැප්ටොප් පරිඝණක වලින් අන්තර්ජාලය වෙත සම්බන්ද වී සිටිනු දැක ගත හැකි වූ අතර එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ සිටින විටදීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සැරිසරනු ගැලරියේ සිටි මාධ්‍යවේදියෙකු ඡායාරූප ගත කර තිබෙනවා.
එම ඡායාරූපය පහතින්

No comments

Powered by Blogger.