පැයට කිලෝමීටර කිලෝමීටර  1657 ක වේගයෙන් කරකැවෙන පෘථිවිය හිටි හැටියේම නතර වුනොත්  මොකද වෙන්නේ ?
අප ජීවත් වන පෘථිවිය එහෙම නැත්තන් අපේ පුංචි ලෝකය කොච්චර වේගෙන් කැරකෙනවා එහෙමත් නැත්තන් භ්‍රමණය වෙනවා  කියලද හිතන් ඉන්නෙ?
ඔබ දන්නවාද දන්නවාද ඇත්තටම පෘථිවිය පැයට කිලෝමීටර කිලෝමීටර 1654 වේගයෙන් 1657 ක වේගයෙන් කරකැවෙනවා. අහන්න මටත් පුදුමයි නේද?
පෘථිවි මතුපිට ඉන්න අපිට නොතේරුණාට බටහිර සිට නැගෙනහිරට නැගෙනහිර දෙසට කිලෝමීටර කිලෝමීටර 1658 වේගයෙන් භ්‍රමණය වෙනවා.
පෘථිවියේ පරිධිය ඒ කියන්නේ සමකය වටේ දිග කිලෝමීටර් 4075 ඉතින් මේ සමකය වටේ පෘතුවියට පැයට කිලෝමීටර 1658ක වේගයෙන් යන කොට ඒ සඳහා ගතවන කාලය පැය 23.93 ය ඒ කියන්නේ ඒ අය 2
3ක් වූ පැය විසි තුනක මිනිත්තු 58 ක් ගත වෙනවා ඒක අපේ පැය 24 කියල සලකලා තමයි දවස කාලය ගණනය කරන්නේ.
අපි කියන්නේ මේ ගණනය කිරීම් කරලා නෙවෙයි වෙන දෙයක් ගැන ඒ තමයි ටිකක් බය හිතෙන හිතුන දෙයක් තමයි .
ඒත් මේක මේක ළඟදි වෙන  දෙයක් නම් නෙවෙයි.
හැබැයි මේ වගේ දෙයක් නුදුරු අනාගතයේම වෙයි කියලා සහ ආයතන මගින් ආයතන මගින් අනතුරුව අඟවලා තිබෙනවා.
හැබැයි හෙට අනිද්දා නං නෙමෙයි තව අවුරුදු බිලියන ගණනකින් වෙන්න පුළුවන් .
මුලින්ම වෙන්නේ වෙන්නෙ පෘථිවියේ තිබෙන හැම වස්තුවක්ම අධික  වේගයකින් ඉහළ වායුගෝලයට ගසා යෑම .
සමකය ආසන්නයේ දී පෘථිවියේ වේගය පැයට කිලෝමීටර් කිලෝ මීටර 1658 නිසා සමකාසන්න අපේ වගේ රටවල් වල ඉන්න අපිට වස්තූන්ට ඉහළ වායුගෝලය විසික් වෙන්න සිද්ධ වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් වේගයකින්.
හැබැයි ධ්‍රැවීය ප්‍රදේශවලට පෘථිවිය වේගය බලපාන්නේ අඩුවෙන් නිසා ඔවුන් ඉහළ වායුගෝලයේ ගලායන වේගය අපිට වඩා ගොඩක් අඩු වෙනවා.
ඊළඟට එන්නේ අති ප්‍රබල සුළං ධාරා ,
වේගය පැයට කිලෝමීටර කිලෝමීටර 1658 සුළං ධාරා නිසා, පෘතුවිය මතුපිට වස්තු ගසා ගෙන යනු ඇත.
ජලයේ තියන කේන්ද්‍රපසාරී බලය නිසා තමයි පෘතුවිය දෙපස මහා සාගරය නිර්මාණය වී තිබෙන්නේ.
පෘථිවියේ භ්‍රමණය හිටි හැටියේම නැවතුණහොත් සමකය වටා තනි ගොඩබිමක් නිර්මාණය වන අතර සමකය සමගිය ගොඩ බිම් දෙපස සාගර දෙකක් නිර්මාණය වනු ඇත.
පෘතුවියේ අතිවිශාල චාලක ශක්තිය ශක්ති ප්‍රමාණයක් ප්‍රමාණයක් එකවර නැවතීම හේතුවෙන් භූ තල එකින් එක ගැටෙන්නට ඉඩ ඇත එහි ප්‍රතිඵලයක් ලෙස ගිනි කඳු පිපිරීම් හා භූමි කම්පා ඇති විය හැක .
පෘතුවියේ එක් අර්ධයක් සූරයා ලෝක නිරාවරණය වී පවතින අතර අනෙක් අර්ධය සදාකාලිකවම සූර්යාට ආවරණය වී පවතී.එම නිසා එක කොටසකට අධික වැඅයිස් වැසි වර්ෂ සහ අනෙක් කොටසට අධික හිරු රශ්මිය සදාකාලයටම .
සූර්ය කිරණ කිරණ වල ඇති ගොස් නොමැති cosmic නමැති භයානක කිරණ මගින් පෘථිවිය පෘථිවිය ආරක්ෂා කරනු ලබන්නේ පෘථිවිය වටා ඇති චුම්බක ක්ෂේත්‍රය. එම නිසා එම කිරණවල අහිතකර බලපෑම්වලට ද බලපෑම්වලට ලක්වීමට සිදුවනු ඇත.

මෙම ව්‍යසනයෙන් බේරෙන්න වූ මනුෂ්‍යයන්ට පෘථිවිය පෘථිවිය අභ්‍යන්තරයේ ජීවත් වීමට සිදුවන අතර සිදු වන අතර පෘථිවිය මතුපිටට පැමිණෙන්නේ නම් වලින් ආරක්ෂා විය හැකියි හැකි ඇඳුම් පැළඳුම් පැළඳ ආ යුතුවේ.
චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රමක්‍රමයෙන් පෘථිවියට කඩා වැටෙනු ඇත .

No comments

Powered by Blogger.