සෞදි රජය දින 16ක නිවාඩු නිවේදනය කරයි

සෞදි රජය Eid Al-Adha උත්සවය වෙනුවෙන් දින 16ක නිවාඩුවක් ලබා දෙන බව සෞදි සමාජ සේවා පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. අගෝස්තු 24 දින සිට සැප්තැම්බර් 09 දින දක්වා එම නිවාඩුව ලබාදීමට නියමිතව ඇත. නැවත රාජකාරි ආරම්භ කිරීම සැප්තැම්බර් 10 වෙනි දින සිදුවන බව සෞදි සමාජ සේවා පිළිබඳ අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක හාමඩ් අල්-මනිෆ් ප්‍රකාශ කළේය ජානක 

 (ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

No comments

Powered by Blogger.