අද රෑ 12 න් පසුව අඩුවන දේවල් මෙන්න
එන්ජින් ධාරිතාව 150cc ට අඩු මෝටර් සයිකල් සඳහා වන ආනයනික බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට සීයයට අනුවකින්(90%) අඩු කිරීමට රජය තීරණය කොට ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මේ අතර සැහැල්ලු ලොරි රථ සහ සිංගල් කැබ් රථ සඳහා පනවා තිබූ බදු මුදල ද රුපියල් ලක්ෂ තුනකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

Leave a Comment